Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දමිල දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

දෙමළ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

දෙමළ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණය සඳහා දෙමළ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබුණා.

යාපනය සෙල්වා අනුස්මරණ ශාලාවේදී දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනුයි ඊට අත්සන් තැබුණේ.

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය/ඊපී ආර් එල් එෆ් පක්ෂය/ෆ්ලොට්/ ටෙලෝ ආදී පක්ෂ 7ක් මෙලෙස ගිවිසුමට එළඹුණා.

නාමයෝජනා ලබාදීමෙන් පසු පොදු අපේක්ෂකයා නිවේදනය කිරීමට නියමිත බව මේ සඳහා සහභාගි වූ පක්ෂ නියෝජිතයින් මෙහිදි ප්‍රකාශ කළා.

Exit mobile version