Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළට

බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහළට

බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහළට

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමින් පවතිනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.25%කින් පහළ ගොස් ඇති අතර, එය ඩොලර් 80.13ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස දැක්වෙන අතර එය 2.48% ක පහළ යෑමක් බවයි වාර්තා වෙන්නේ.

Exit mobile version