Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලි සබ්රි රහීම්ට ඇප

අලි සබ්රි රහීම්ට ඇප

අලි සබ්රි රහීම්ට ඇප

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට ඇප හිමිව තිබෙනවා.

ඒ අනුව ලක්ෂ 02ක ශරීර ඇප මත ඔහු මුදා හැරීමටයි පුත්තලම මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව පසුගියදා වරෙන්තු නිකුත් කර තිබූ අතර ඔහු සෙනසුරාදා (20) කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

Exit mobile version