රුමේෂ් තරංගට රන් පදක්කමක් Editor3 2 years ago රුමේෂ් තරංගට රන් පදක්කමක් ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට රුමේෂ් තරංග සෙනසුරාදා දින (15) සමත්වුණා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 85.45ක්. ඔහු විසින් නව තරඟ වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවනු ලැබීය. Share this: රුමේෂ් තරංගගෙන් හෙල්ල විසිකිරීමෙන් ඉතිහාසගත දක්ෂතාවක්June 6, 2026ක්‍රීඩාශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7වැනි තැනටMay 3, 2026ක්රීඩාරුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2වැනි ස්ථානයටJune 17, 2026ක්‍රීඩා