රුමේෂ් තරංගට රන් පදක්කමක් Editor3 2 years ago රුමේෂ් තරංගට රන් පදක්කමක් ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට රුමේෂ් තරංග සෙනසුරාදා දින (15) සමත්වුණා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 85.45ක්. ඔහු විසින් නව තරඟ වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවනු ලැබීය. Share this: පැරාලිම්පික් උලෙළේ දිනේෂ් ප්රියන්ත නව ලෝක වාර්තාවක් සමග ලංකාවට රන් පදක්කමක්August 30, 2021ක්රීඩාසමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්July 2, 2022ක්රීඩාලෝක වාර්තාවක් සමගින් පැරා ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත් සමිත දුලාන්September 3, 2024ක්රීඩා