පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට Editor3 2 years ago පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගෙන් 20%ක් පෙර පාසල් නොයන බව අනාවරණය වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ දරිද්‍රතාවය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවයි. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ජාතික පාසල් 483 පාලනය කර ගන්න බැරි අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික පාසල් 1483ක් පාලනය කරන්නේ කෙසේද? – දයාසිරිDateJanuary 22, 2022In relation toදේශපාලන2024 පෙබරවාරි 19 දිනට පෙර නිල ඇඳුම් සහ පෙළ පොත් ලබා දීමට පියවරDateJanuary 11, 2024In relation toදේශීය පුවත්දුම්වැටි අලෙවිය පහළටDateMay 16, 2024In relation toදේශීය පුවත්