Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ආචාර්ය විජයදාස

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ආචාර්ය විජයදාස

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ආචාර්ය විජයදාස

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්විය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මෙම සභාපති ධූරයට විජයදාස මහතා තෝරා ගනු ලැබීය.

පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතා තේරීපත්විය.

Exit mobile version