Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාදිනල් හිමිගෙන් නිවේදනයක්

කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී

කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී

දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන ලෙසට කළ බව කියන ප්‍රකාශය අසත්‍ය බව පවසමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඉන් කාදිනල් හිමි පෙන්වා දෙන්නේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවයි.

Exit mobile version