Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාවෙන විදුලි බලාගාර 2ක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කොරියා රජයේ සහ ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා වැඩසටහන අනුව මෙම නියමු ව්‍යාපෘති දෙක ඉදිරියේදී ඉදි කෙරෙනු ඇති.

Exit mobile version