Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් දරුවන්ට උණුසුම් කාලගුණය ගැන උපදෙස් මාලාවක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දී ඇති බවය.

ඊට අදාළ මාර්ගෝපදේශ මාලාව පහතින්:


Exit mobile version