Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක් කර තිබේ.

ඔබ ව්‍යාපාරික සබඳතාවයක් ආරම්භ කරන අවස්ථාවේ දී හෝ ඔබේ තොරතුරු වරින් වර සමාලෝචනය කරන අවස්ථාවේ දී හෝ ඔබේ බැංකුව හෝ මූල්‍ය ආයතනය ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙස එයින් මහජනතාවට දැනුම් දී සිටී.

එසේම එම තොරතුරවල යම් වෙනස්කමක් සිදුවුවහොත් ඒ බව දැනුම් දීමද ඔබ සතු වගකීමක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක්
Exit mobile version