Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා (06) පත් වී තිබේ.

ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 136 වැනි සභාපතිවරයායි.

එහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, රට තුළ ඖෂධ හිඟය කෙමෙන් අඩු වෙමින් පවතින බවයි.

ඖෂධ හිඟය තවදුරටත් අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් සූදානමින් සිටින බවද වෛද්‍යවරයා සඳහන් කර ඇත.

Exit mobile version