Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය බිත්තර ලක්‍ෂ 60ක් වෙළෙඳපොලට, බිත්තරයක් රු.35 කට

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් - බිත්තර වෙළෙඳ සංගමය

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් - බිත්තර වෙළෙඳ සංගමය

බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර ලක්‍ෂ 60ක් පමණ (12) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා (12) පැවසීය.

එම බිත්තරයක් රුපියල් 35 බැගින් සතොසෙන් මිලදී ගතහැකි බවත් අමාත්‍යවරයා කීය.

ජාඇල නගර සභා පිටියේදී (13) ආරම්භ වන මහපොළ ප්‍රදර්ශනයේ කටයුතු නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා (12) පස්වරුවේ එසේ පැවසීය.

Exit mobile version