මේ වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,000 ඉක්ම වු සංඛ්‍යාවක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ ජනවාරි 01වනදා සිට නොවැම්බර් මස 21 වනදා දක්වා පැමිණිලි 3,255ක් ලැබී ඇති බවයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව