Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරක්

මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරක්

මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීම සහ නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි පවතින ගැටළු පිළිබඳ සොයා බැලීම ඒ මහතා වෙත පැවරී ඇති වගකීම බවට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Exit mobile version