Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්‍රිතාන්‍ය ආගමන කටයුතු අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය ආගමන කටයුතු අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය ආගමන කටයුතු අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සරණාගතයින් රුවන්ඩාවට පිටුවහල් කිරීමේ තීරණයත් සමඟ බ්‍රිතාන්‍ය ආගමන කටයුතු අමාත්‍යවරයා, බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්ට ලිපියක් යොමු කරමින් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සරණාගතයින් රුවන්ඩාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේදී රජය අසමත් බව ප්‍රකාශ කරමින් බ්‍රිතාන්‍ය ආගමන කටයුතු අමාත්‍ය රොබට් ජෙන්රික් මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

එම නීති ප්‍රමාණවත් තරම් කල් නොපවතිනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් ප්‍රකාශ කර ඇත්තේ මෙය වැරදි වැටහීමක් මත පදනම්ව සිදු වූවක් බවයි.

Exit mobile version