Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයකු ඉල්ලා අස්වෙයි

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

ජනාධිපති ලේකම් සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් හෙළි වී නැත. ඔහු මීට පෙර පැවැති ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

පෙර පැවති මුදල් මන්ඩලයේ සාමාජිකයන් අතුරෙන් නව පාලක මණ්ඩලයට පත්වූ එකම සාමාජිකයා වන්නේද ඒ මහතාය.

Exit mobile version