Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රිකට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි යන ඒකාබද්ධ යෝජනාව සම්මතයි

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ප්‍රදානයක්

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ප්‍රදානයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරය පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගැනීමේ ඡන්දය (09)වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වී ඇත.

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.

Exit mobile version