Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

බදු පනත් දෙකක් බලාත්මක වේ

බදු පනත් දෙකක් බලාත්මක වේ

දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී (08)වැනි දා සම්මත වී තිබේ.

පනත් කෙටුම්පත දෙවන වර කියවීම අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Exit mobile version