Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රේගුවෙන් වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වේ

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වේ

පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුවේ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා තිබේ.

මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බව රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ පවසයි.

බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වන බවද ඔහු පැවසීය.

මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Exit mobile version