Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු පවරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබා දුන් අවසරය නීති විරෝධි බවට එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කරයි.

වසරකට තුන්වරක් විදුලි බිල වැඩි කිරීමට විදුලි බල පනතේ ප්‍රතිපාදන නොමැති බව ඔහු අවධාරණය කරයි.

විදුලි ගාස්තු 18% – 20% අගයකින් ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම (20)වැනි දා අවසර ලබා දුන්නේය.

Exit mobile version