ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
මේ දිනවල රටේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය නිසා ඖෂධ හදිසි මිලදී ගැනීම් සිදු කරනු ලැබූ බව වාර්තා වෙයි.
කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්