රජයේ ආදායම මෙවර 50% කින් ඉහළට Editor3 3 years ago රජයේ සේවකයින්ට සුබ ආරංචියක් 2022 වසරට සාපේක්ෂව මේ වසරේ රාජ්‍ය ආදායම සියයට 50කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. රටේ රාජ්‍ය ආදායම පසුගිය වසරේ ලෝකයේ අඩුම ආදායම්වලින් එකක් වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram 2024 වසරට සාපේක්ෂව 2025 මුල් මාස 06යේ රාජ්‍ය ආදායම බි 460කින් ඉහළටDateAugust 14, 2025In relation toදේශීය පුවත්වසරේ මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයිDateDecember 28, 2025In relation toදේශීය පුවත්2026 මුල් මාස හයේ රජයේ ආදායම 27.1%කින් ඉහළට: බිලියන 405ක හිඟය බිලියන 9.5ක අතිරික්තයක් බවට පත්වෙයිDateAugust 9, 2026In relation toදේශීය පුවත්