රජයේ ආදායම මෙවර 50% කින් ඉහළට Editor3 2 years ago රජයේ සේවකයින්ට සුබ ආරංචියක් 2022 වසරට සාපේක්ෂව මේ වසරේ රාජ්‍ය ආදායම සියයට 50කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. රටේ රාජ්‍ය ආදායම පසුගිය වසරේ ලෝකයේ අඩුම ආදායම්වලින් එකක් වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. Share this: 2024 වසරට සාපේක්ෂව 2025 මුල් මාස 06යේ රාජ්‍ය ආදායම බි 460කින් ඉහළටAugust 14, 2025දේශීය පුවත්වසරේ මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයිDecember 28, 2025දේශීය පුවත්මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයිMay 21, 2021ව්‍යාපාරික