Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වී මිල තීන්දු කිරීමට කමිටුවක්

රජයේ ගබඩාවලට දෙන සෑම වී කිලෝවටම වැඩිපුර රු.02ක්

රජයේ ගබඩාවලට දෙන සෑම වී කිලෝවටම වැඩිපුර රු.02ක්

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරියේදී එම කමිටුවට සඳහා ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගි කර ගැනීමට නියමිත බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Exit mobile version