වී මිල තීන්දු කිරීමට කමිටුවක් Editor3 1 year ago සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට සහනදායී ණය ක්‍රමයක් වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී එම කමිටුවට සඳහා ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගි කර ගැනීමට නියමිත බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. Share this: