ලබන මාසයේ ආනයන සීමා ඉවතට Editor3 2 years ago ලබන මාසයේ ආනයන සීමා ඉවතට දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. Share this: තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවරJuly 12, 2023දේශීය පුවත්වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කරයිOctober 4, 2023දේශීය පුවත්ආනයනය තහනම් කළ කාලය තුළදී වාහන 44,430ක් ගෙන්වලාJune 8, 2024දේශීය පුවත්