Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විමර්ශන කටයුතු පමාවීම හේතුවෙන් කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා

රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම (03)දා සිට ඩිජිටල් වෙයි

රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම (03)දා සිට ඩිජිටල් වෙයි

විවිධ භාණ්ඩ ඇතුළත් කන්ටේනර 965ක් පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් වරාය පර්යන්තයේ සහ රේගු අංගනවල සිර වී ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

විමර්ශන සහ නඩු අවසන් නොකිරීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවද එම වාර්තාවේ දැක්වේ. රේගු විමර්ශන සහ අභියාචනා කෙටි කාලයක් තුළ අවසන් කළ යුතු බව එම කාරක සභාවේ නිර්දේශ කර ඇත.

Exit mobile version