මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්‍රදේශය වන කෝරළය අහෝසි කර ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් මරණ පරීක්ෂකවරයකු බැගින් පත් කිරීමට අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පියවර ගෙන තිබේ.

හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ඉල්ලුවොත් දැනුම් දෙන්න WhatsApp අංකයක්