මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්‍රදේශය වන කෝරළය වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් Editor3 1 year ago මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්‍රදේශය වන කෝරළය වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්‍රදේශය වන කෝරළය අහෝසි කර ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් මරණ පරීක්ෂකවරයකු බැගින් පත් කිරීමට අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පියවර ගෙන තිබේ. Share this: