Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කඳුකර ජනතාවට මෝදිගෙන් රුපියල් මිලියන 3,000ක්

නව මැතිවරණ ක්‍රමයක් සකසන ලෙස මැතිවරණ කොමිසමට උපදෙස්

නව මැතිවරණ ක්‍රමයක් සකසන ලෙස මැතිවරණ කොමිසමට උපදෙස්

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3,000ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා සමග ඉන්දීය සංචාරයට එක්වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඒ බව පැවසීය. එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

Exit mobile version