Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය

ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය

ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය

කන්කසන්තුරය වරාය හරහා ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට මෙරට අනුමැතිය ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතිය හරහා ඉන්දියාවේ සිටින පිරිස් හට මෙරටට පැමිණීමටත් මෙරට ජනතාවට ඉන්දියාවට යාමටත් හැකිය.එමෙන්ම එක්වරකදී කිලෝග්‍රෑම් 100ක පමණ භාණ්ඩ මගීන්ට එහාමෙහා රැගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැත.

Exit mobile version