Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරින් නැවත පොලිස් ස්ථාන වෙත

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරින් නැවත පොලිස් ස්ථාන වෙත

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව පරික්ෂණ කිරිමට වහාම ක්‍රීයාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිරණය කර ඇති බව වාර්තා වෙනවා.

අදාළ කණ්ඩායම් වල මෙවැනි ක්‍රියා සංවිධානාත්මකව කරන ක්‍රියා මිස අහඹු ක්‍රියා නොවන බවට ජනාධිපතිවරයා ලද බුද්ධි තොරතුරු මත බව සඳහන්.

Exit mobile version