ඇඟලුම් ඇණවුම් 20% කින් අඩුවේ Editor3 3 years ago ඇඟලුම් අපනයන ආදායම 18.2% කින් පහළට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන ඇඟලුම් ඇණවුම් ප්‍රමාණය 20% කින් අඩුවී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවට ඔහු සඳහන් කරයි. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ඇඟළුම්න් සේවකයන් විසිපන්දහසක් බලෙන් සේවයෙන් ඉවත් කරලා?DateJuly 7, 2020In relation toව්යාපාරිකශ්රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම මෙවර අ. ඩො. මිලියන 900කින් පහළටDateOctober 28, 2023In relation toදේශීය පුවත්ශ්රී ලංකාවේ පළමු ඇඟලුම් කර්මාන්ත උද්යානය එරාවූර්හිDateJanuary 25, 2021In relation toව්යාපාරික