ඇඟලුම් ඇණවුම් 20% කින් අඩුවේ Editor3 2 years ago ඇඟලුම් අපනයන ආදායම 18.2% කින් පහළට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන ඇඟලුම් ඇණවුම් ප්‍රමාණය 20% කින් අඩුවී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවට ඔහු සඳහන් කරයි. Share this: