Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව රු. 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීමට තීරණයක්

ඉන්දියාව රු. 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීමට තීරණයක්

ඉන්දියාව රු. 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීමට තීරණයක්

ඉන්දියාවේ රුපියල් 2000 නෝට්ටු සියල්ල ඉන්දීය බැංකු වෙත භාරගැනීම ආරම්භ කර තිබෙනවා.

රුපියල් 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය මහබැංකුව තීරණය කිරීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.
2016 වසරේ දී රුපියල් 2000 නෝට්ටුව භාවිතය සදහා හඳුන්වා දුන්නා.

මේ ආකාරයටම මීට පෙර ද රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමටයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගත්තේ. ඒ හරහා බැංකු ගත නොකළ හා කළු සල්ලි මුදල් ප්‍රවාහයට ගෙන ඒම අරමුණ වනවා.

රුපියල් 2000 නෝට්ටුව ලබන සැප්තැම්බර් මස 30වන දින දක්වා ගණුදෙනු කටයුතු සදහා වලංගු වනවා.

Exit mobile version