Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විවිධ ව්‍යාපෘති 15කට අදාළව සෞදියෙන් ඩො. මි 425ක සංවර්ධන ණයක්

විවිධ ව්‍යාපෘති 15කට අදාළව සෞදියෙන් ඩො. මි 425ක සංවර්ධන ණයක්

විවිධ ව්‍යාපෘති 15කට අදාළව සෞදියෙන් ඩො. මි 425ක සංවර්ධන ණයක්

ජලය, බලශක්තිය, සෞඛ්‍ය, මාර්ග සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල විවිධ ව්‍යාපෘති 15කට අදාළව ඩොලර් මිලියන 425කට ආසන්න සංවර්ධන ණයක් ලබා දීමට සෞදි අරාබිය එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකා – සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පසුගියදා තේරීපත් විය. එහිදී අදහස් දැක්වූ නව සභාපති පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවය.

Exit mobile version