Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නෞකා හානිය සොයන්න සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝගයක්

සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ, නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හේතුවෙන් ඇතිවූ ආපදා සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.

Exit mobile version