Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 ආසියානු කුසලානයට තරගවදින කණ්ඩායම් නම් කරයි

2023 ආසියානු කුසලානයට තරගවදින කණ්ඩායම් නම් කරයි

2023 ආසියානු කුසලානයට තරගවදින කණ්ඩායම් නම් කරයි

ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් නම් කර තිබේ.

ඒ අනුව ‘A’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය හා නේපාලය තරග වැදීමට නියමිතය
‘B’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංගලිදේශය හා ඇෆ්ගනිස්තානය තරග වැඳීමට නියමිතය.

Exit mobile version