Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කරයි

කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි

කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ. ජී. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන් පත්කර තිබේ.

මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ සුමිත් අබේසිංහ මහතාය. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් සෙසු සාමාජිකයින් වෙයි.

Exit mobile version