විදුලි බල සැපයීම, ඛනිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසිනි.
විදුලිබල, ඛනිජ තෙල් ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්