Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට දුන් අවසරය ලබන බදාදායින් අවසන්

මග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට දුන් අවසරය ලබන බදාදායින් අවසන්

මග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට දුන් අවසරය ලබන බදාදායින් අවසන්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සුළු පරිමාණ වෙළඳුන්හට මග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට රජය විසින් අවසර ලබා දීමට කටයුතු කළා.

එම අවසරය ලබන බදාදායින් (19) පසු අවසන් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත් අවුරුදු සමයේ මහජනතාවට සහණයක් සැළසීමේ බලාපොරොත්තුවෙන් මෙම අවස්තාව ලබා දීමට කටයුතු කළ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සි.වී.එස්. වීරකෝන් මහතා ප්‍රකාශ කළේ.

Exit mobile version