ලංකා හොස්පිටල්ස් ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව Deloitte විගණන සහ බදු උපදේශන ආයතනය විසින් මේ බව කොළඹ කොටස් නිකුතුවට දැනුම් දී ඇති බවට ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්වේ.
ලංකා හොස්පිටල්ස් ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණයක්