මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතුයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය Editor3 2 years ago ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලියුමක් මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව සඳහන් කර තිබේ. Share this: