Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර නව වෙළඳ යෝජනා ක්‍රමයක්

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර නව වෙළඳ යෝජනා ක්‍රමයක්

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර නව වෙළඳ යෝජනා ක්‍රමයක්

ශ්‍රී ලංකාව තුළ නව වෙළඳ යෝජනා ක්‍රමයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව එක්සත් රාජධානියේ මෙරට මහ කොමසාරිස් Sarah Hulton මහත්මිය පවසනවා.

නව සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ ව්‍යාපාරවල සැපයුම් දාම විවිධාංගීකරණයට සහ එක්සත් රාජධානියට සිදු කරන අපනයනයන හි පිරිවැය අඩු කිරීමට නව අවස්ථාවක් ඒ හරහා සැපයෙන බවයි මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාව රෙදිපිළි, තේ සහ රබර් ඇතුළු ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන රැසක් එක්සත් රාජධානියට අපනයනය කරන නමුත් 2018 වසරේ සිට දෙරටේ වෙළෙඳ කටයුතුවල අඛණ්ඩ අඩුවීමක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙරට ව්‍යාපාර සඳහා එක්සත් රාජධානියේ වෙළඳපොළට ප්‍රවේශ වීමට පහසුකම් සලසමින් නව නිෂ්පාදන හඳුන්වා දීම ද මෙම නව වෙළඳ යෝජනා ක්‍රමය යටතේ සිදුවනු ඇති.

Exit mobile version