Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක්

විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අඩු කරනවා - ජීවන් තොන්ඩමන්

විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අඩු කරනවා - ජීවන් තොන්ඩමන්

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාළ ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ, එහි නියමු ව්‍යාපෘතිය උතුර සහ උතුරු මැද පළාත්වලින් ආරම්භ කරන බවයි.

නව වැඩසටහන මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

නව ක්‍රමවේදයට අනුව, බිල්පත සමග ලබා දෙන රිසිට්පතට බැංකු හර සහ බැර කාඩ්පත්වලින් එම අවස්ථාවේම ගෙවීම් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version