Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක්

2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක්

2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.
ඉකුත් ජනවාරි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රු. 1,466.76ක් ලෙස දැක්විය.

එය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව, රු. 704.67ක වැඩි වීමකි.

Exit mobile version