ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකුට කැබිනට් අනුමැතිය