Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුරාබදු දෙපාර්තමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්

හිඟ සුරාබදු රු. මිලියන 198ක් රජයට ලැබේ

හිඟ සුරාබදු රු. මිලියන 198ක් රජයට ලැබේ

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Exit mobile version