Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනවාරි මස සිට මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට කෙටි පණිවිඩයක්(SMS)

ජනවාරි මස සිට මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට කෙටි පණිවිඩයක්(SMS)

ජනවාරි මස සිට මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට කෙටි පණිවිඩයක්(SMS)

එළඹෙන වසරේ ජනවාරි මස සිට මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට දුරකථන කෙටි පණිවිඩයක් මගින් (එස්.එම්.එස්.) විදුලි බිල දැනුම්දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය මේ වන විට ඒ සඳහා යාවත්කාලීන කරමින් සිටින බවත් ජනවාරි මස සිට විදුලි බිල්පත දුරකථනයට යොමු කිරීමේ ක්‍රියාවලිය නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version